අපට උදව් කරන්න

සාමාජිකයෙක් ලෙස

අප ඉල්ලා සිටිනවා සාමාජිකයෙක් ලෙස අපගේ සංගමයට අවශ්‍ය සහය ලබාදෙන ලෙස
සාමාජිකයෙක් ලෙස පත්වීමට කරුණාකර මෙහි සාමාජික පත්‍රිකා ලබාගන්න.

පුර්ව ගෙවීමේ සැලැස්මකට අවසර දිම සදහා අත්සන් කිරීම
සංගමයට එකතුවන අතිරේක සාමාජිකයෙකුට මාසික පුර්ව ගෙවීම් පත්‍රිකා අත්සන් කිරීමෙන් සහය ලබාදිය හැක. ඒ සදහා මෙහි ඇති පුර්ව ගෙවීම් පත්‍රිකා ලබාගන්න.

පරිත්‍යාග තුලින්

කලින් කී මාර්ග දෙක හැරුනවිට තනි කෙනෙකුට උවද සංගමයට පරිත්‍යාග කිරීමට පුළුවන.

අපි පරිත්‍යාගශීලීන්ව ධෛයර්යමත් කරනවා. බ්‍රිටිෂ් කොලොම්බියා හි බෞද්ද විහාර සංගමයට චෙක්පත් එවීමට සහ පහත ලිපිනයට ලියාපදිංචි තැපෙලෙන් එවීමට
භාණ්ඩාගාරික,

බෞද්ධ විහාර සංගමය (බ්‍රිටිෂ් කොලොම්බියා)
18941, 80 වෙනි පදේස
සරේ, බ්‍රිටිෂ් කොලොම්බියා
V4N 4J1