පෙ.ව 08:00 - පෙ.ව 08:30 :- අටසිල් සමාදානය හා බුද්ධ වන්දනාව.
පෙ.ව 08:30 - පෙ.ව 09:00 :- මෙත්තා භාවනාව.
පෙ.ව 09:00 - පෙ.ව 09:15 :- ගිලන්පස.
පෙ.ව 09:15 - පෙ.ව 10:00 :- ධර්ම දේශනය. (ගන්ගොඩවිල චන්දිම හිමි )
පෙ.ව 10:00 - පෙ.ව 10:45 :- සක්මන් භාවනාව.
පෙ.ව 10:45 - පෙ.ව 11:30 :- බුද්ධ පුජාව හා සජ්ඡායනය.
පෙ.ව 11:30 - ප.ව 12:30 :- දානය.
ප.ව 12:30 - ප.ව 01:30 :- විවේකය.
ප.ව 01:30 - ප.ව 02:00 :- හිඳි භාවනාව.
ප.ව 02:00 - ප.ව 03:30 :- සදහම් කතිකාවත.
ප.ව 03:30 - ප.ව 03:50 :- සක්මන් භාවනාව.
ප.ව 03:50 - ප.ව 04:00 :- සමාප්තිය.