- English
- සිංහල
පෙ.ව 08:00 - පෙ.ව 08:30 :- අටසිල් සමාදානය හා බුද්ධ වන්දනාව.
පෙ.ව 08:30 - පෙ.ව 09:00 :- හිඳි භාවනාව.
පෙ.ව 09:00 - පෙ.ව 09:20 :- ගිලන්පස.
පෙ.ව 09:20 - පෙ.ව 09:50 :- සක්මන් භාවනාව.
පෙ.ව 09:50 - පෙ.ව 10:45 :- ධර්ම දේශනය. දහම් මාතෘකාව: ජීවිතය තුල නිවැරදි ප්රමුඛතා ඇති කරගැනීම (අගාර ආදිත්ත සුත්රය, සුත්ත නිකාය 1. 41, උපුටා ගැනීම:http://dharmafarer.org/wordpress/wp-content/uploads/2009/12/2.8-Agara-Ad...)
පෙ.ව 10:45 - පෙ.ව 11:30 :- බුද්ධ පුජාව හා සජ්ඡායනය.
පෙ.ව 11:30 - ප.ව 12:30 :- දානය.
ප.ව 12:30 - ප.ව 01:30 :- බෞද්ධ වාර්තාව.
ප.ව 01:30 - ප.ව 02:00 :- හිඳි භාවනාව.
ප.ව 02:00 - ප.ව 03:15 :- සදහම් කතිකාවත. දහම් මාතෘකාව: ජීවිතය තුල නිවැරදි ප්රමුඛතා ඇති කරගැනීම
ප.ව 03:30 - ප.ව 03:50 :- සක්මන් භාවනාව.
ප.ව 03:50 - ප.ව 04:00 :- සමාප්තිය. (පුන්යාණුමෝදනාව)