BVS in BC donated CAD3000 to a family

Buddhist Vihara Society in BC donated CAD3000 to a family in Galle Sri Lanka, to rebuild the house which destroyed by recent flooding.

READ MORE

 

Carpool to BVS

The BVS would like to assist devotees who are in need of transportation to come to the Temple to attend Spiritual and Meditation events...

READ MORE

බෞද්ධ විහාර සංගමය බී සී

1989 ජුලි මස 16 වැනිදා ඇසළ පුර පසළොස්වක දිනයක් විය. භාග්‍යවත් බුදු රජාණන්වහන්සේ ප්‍රථමවරට ස්වකීය ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළ එම පින්වත් මොහොත සිහි කොට, කැනඩාවේ වැන්කුවර් නගරයේ බෞද්ධයන් 40 දෙනෙකු පමණ යම් කිසි සුවිශේෂ අදහසකින් එනුවර පිහිටි  එච්. ඩබ්ලිව් ප්ලෙචර් සමාගම් ගොඩනැගිල්ලට එක් රැස්විය. ඒ වෙන කවරක් සඳහාවත් නොව, අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් සියළු ලෝකවාසී සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ, සුපිරිසිදු ධර්මය ශ්‍රවණය කිරීමේ අදහසිනි.

සැබවින්ම ඔවුන්ගේ එම අපේක්ෂාව සඵල විය. ඥාණාලෝකය උදාකරන ඒ සුපිරිසිදු ශ්‍රී සද්ධර්මය ඉතා පැහැදිලි ලෙසම, දේශකයන් වහන්සේ වෙතින් ඔවුන් හට අසන්නට ලැබිනි. ධර්මශ්‍රවණයෙන් අනතුරුව, හිස් වැස්මක් එකිනෙකා අතෙහි හුවමාරු කරන ලදුව, ධර්ම දේශනාව පැවති ගොඩනැගිල්ලෙහි කුලිය සඳහා මුදලක් එක් රැස් කරන ලදී.

වැඩි විස්තර

 

Special Events

2015 ඔක්‌ 10

පෙ.ව 08:00 - පෙ.ව 08:30         :- අටසිල් සමාදානය හා බුද්ධ වන්දනාව.
පෙ.ව 08:30 - පෙ.ව 09:

2015 නොවැ 28

2015 දෙසැම්බර් 28 වන සෙනසුරාදා ටාජ් පාර්ක් සම්මේලන මධ්‍යස්ථානය
8580 132 විදිය, සරේ, බ්‍

පිටු