දාන දින දර්ශණය

පහත දින දර්ශනයේ ලකුණු කල දින වලට අමතර දිනයක දානයක් දීමට ඔබ කැමති නම් කරුණාකර මෙම විද්යුත් ලිපිනයට යොමු කරන්නන. invitations@bvs.org
 
සටහන :
ඔබගේ සියලුම දාන කටයුතු දානය පැවෙත්වෙන දිනට දින දෙකක් කලින් පහත දුරුකතන අංකයෙන් විහාරයට දෙනුම් දෙන ලෙස දානය සපයන සියලු දෙනාටම කාරුණිකව මතක් කර සිටිනවා